2026 ජූලි 29 බදාදා, 13:43
නවතම පුවත්

අපේක්‍ෂා රෝහලේ අලුත් වාට්ටුව හදපු කතරගම බස්නායක නිලමේට එරෙහිව CID යට පැමිණිල්ලක්

කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා වන ඩිශාන් ගුණසේකරට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පැමිණිල්ල ඉදිරිපත් කර ඇති දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සඳහන් කරන්නේ වත්මන් බස්නායක නිලමේවරයා එම තනතුරට නුසුදුසු බවත් ඔහුට එරෙහිව අපරාධ නඩුවක්ද විභාග වී ඇති බවත්ය.

මහරගම අපේක්ෂා රෝහලේ වාට්ටුවක් සෑදීම වෙනුවෙන් කතරගමට එන බැතිමතුන්ගෙන් මෙම පුද්ගලයා ටිකට් පත් මුද්‍රණය කර මුදල් එකතු කර ඇති බවත් එම ක්‍රියාවලිය ද දෝෂ සහගත බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

කතරගම දේවාලයේ භාණ්ඩාගාරය නිසි විගණනයකට ලක් කළ යුතු බවද පවසන ඔවුන් බස්නායක නිළමේවරයාගේ වත්කම් බැරකම් ද සෙවිය යුතු බවද කියා සිටියි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories