2026 ජූලි 29 බදාදා, 07:58
නවතම පුවත්

මැතිවරණය වෙනුවෙන් පොලීසියට මිලියන 1500ක ප්‍රතිපාදන

 මැතිවරණය වෙනුවෙන් පොලිසියට රුපියල් මිලියන එක්දහස් පන්සියයක ප්‍රතිපාදන ලැබී ඇත.

ඒ මහා භාණ්ඩාගාරය විසින් මෙම මුදල් ප්‍රතිපාදන වෙන්කර දී ඇති බවත් මැතිවරණ රාජකාරී කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවත් මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට ප්‍රකාශ කර අතර,

 දිස්ත්‍රික් 22 කෙහිම තේරීම්භාර කාර්යාලවල මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන ස්ථාපිත කර නිලධාරීන් යොමුකොට ඇති බවත් පෝස්ටර් ඉවත් කිරීම, මැතිවරණයේ දී ප්‍රවාහන පහසුකම් සැලසීම, මෙන්ම මැතිවරණ නීති කඩකිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට අවශ්‍ය නිලධාරීන් සූදානම් කර තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

එසේම මෙවර මහ මැතිවරණයේ දී ගණන් කිරීමේ මධ්‍යස්ථාන 50 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් යෙදවීමට කටයුතු කරන බවට මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇති හෙයින් ජනාධිපතිවරණයට යොදාගත් පොලිස් නිලධාරීන් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් යොදාගැනීමට සිදුවන බව ද හෙතෙම සඳහන් කරයි.

 ජනාධිපතිවරණය වෙනුවෙන් වෙන්කළ රුපියල් මිලියන එක්දහස් හයසිය හතළිස් එකක් අතරින් වැය වී තිබුණේ මිලියන එක්දහස් දෙසීය තිහක් පමණි .

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories