ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
අඩු වූ මිල සහ නව මිල පහතින්.
- පෙට්‍රල් 92 – රු.06 කින් (නව මිල රු.299)
- ඔටෝ ඩීසල් – රු.06 කින් (නව මිල රු.283)
- සුපර් ඩීසල් – රු.12 කින් (නව මිල රු.313)
මිල නොවෙනස්වන ඉන්ධන වර්ග
- පෙට්‍රල් 95 – මිල රු.341
- භූමිතෙල් – මිල රු.185