2026 ජූලි 29 බදාදා, 08:55
නවතම පුවත්

පාර්ලිමේන්තුවේ අම්මාවරු නැති වීම තමයි මේ රටේ දරුවන්ගේ ප්‍රශ්නවලට හේතුව

කොහුවල පැවති ශ්‍රී ලංකා මනුසත් පක්ෂයේ මාධ්‍ය හමුව අමතමින් චන්දිමා විජේගුණවර්ධන මහත්මිය පවසා ඇත්තේ මේක මේ රටට ඉතා වැදගත් වෙලාවක්.රටට හොද නායකයෙක් පත්කරගැනීම අත්‍යාවශ්‍යයි.බොහෝ රටවල් වල කාන්තා නියෝජනය හොද මට්ටමක තිබෙනවා.කාන්තා නායිකාවන් ඉන්නවා.නමුත් මේ රටේ කාන්තා නියෝජනය ප්‍රමාණවත් නෑ.මේ නිසා කාන්තාව වෙනුවෙන් හා දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නිසි ප්‍රශ්න කතා කෙරෙන්නේ නෑ පාර්ලිමේන්තුවේ අම්මාවරු නැති වීම තමයි මේ රටේ දරුවන්ගේ ප්‍රශ්න ගැන නිසි ක්‍රියාමාර්ග නොගැනීමට ප්‍රධාන හේතුව.දරුවන්ගේ ප්‍රශ්න ගැන සොයන්න අය නෑ පසුගිය මාස 3 ටම ඉතාලියේ එක දරු උපතක්වත් සිදුවෙලා නෑ, ඒ කියන්නේ ඉතාලියේ අනාගතය ගැටලුවක්.නමුත් ලංකාවේ එලෙස නැහැ, නමුත් යම්තාක් ලංකාවේ දරු ප්‍රසූතිය අඩු වෙලා, අපේ දරුවන්ට අනාගතයක් දකින්න බැරි පාර්ලිමේන්තුව තුල කාන්තා නියෝජනය වැඩි කරන්න බැරි නායකයෙක්ට අපි සහය දෙන්නේ නෑ, අපේ මිනිස්සුන්ට අඩුම තරමේ තුන්වේල කන්න පුලුවන් උනා නම් මිනිස්සු ආහාර ටික හෝ අරන් සතුටින් ගිහින් චන්දය දේවි , නමුත් අද මේ රටේ එහෙම නෑ තවමත් මේ රටේ මිනිස්සු දුක් විදින එක නතර වෙලා නෑ, මේක දැනෙන්නේ නැති නිසා මේ අය කියනවා ජනතාව සතුටින් ඉන්නවා කියලා, හොරකම් වහගන්න හොරු මොනවා කිව්වත් අද මේ රටේ මිනිස්සු විශාල පිරිසක් තුන්වේල කන්නේ නෑ බත් පැකට් එකට මිනිස්සු ගෙන්නගන්න දේශපාලනය කරනවා නම් මම එතන නෑ අපි ඉන්නේ ජනතාවගේ පැත්තේ.මේ රටේ මැතිවරණ කොමිසමක් තියෙනවනේ, මේ අපේක්ෂකයෝ මේ මුදල් වියදම් කරන්නේ කොහොමද කියලා බලන්න ඕන.මේතරම් මුදලක් කොහෙන්ද කියලා ගැටලුවක් තිබෙනවා. හැමෝටම ඕන වෙලා තිබෙන්නේ බලය ගන්න, හැබැයි බලය ගන්න හදන්නේ ඇයි කියලා කවුරුත් අහන්නේ නෑ ජනාධිපති විය යුත්තේ ජනතාවට ආදරය කරන කෙනෙක්.හැමදාම මැතිවරණය එනකොට 13 වෙනි ව්‍යවස්ථාව ගැන කතා කරනවා.මේක පෙන්නනවා.මේකට එකගයිලු.වචන දෙකේ මිනිස්සු ඉන්න බෑ, කරනවා නම් කරනවා කියන්න ඕන නැත්නම් බෑ කියන්න ඕන විධායක ජනාධිපති ක්‍රමය අපි වගේ රටකට වටිනවා, නමුත් ජනාධිපති හැම බලයක්ම අතට ගැනීම ගැටලුවක්.දැන් ජනාධිපති හැම බලයක්ම අතට ගන්න හදනවා.ඒක වැරදියි.මුදල් දෙන පලියට නෙවෙයි නායකයින් අධ්‍යනය කරලා නායකයින් තෝරන්න ඕන.මේ රටේ දේශපාලන ක්‍රියාවලිය ජනතාවට එපා වෙලා නම් ඒ පරණ දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ අයම නම් නැවත පත් කරගන්න හදන්නේ එතන ගැටලුවක් තිබෙනවා අමතක කරන්න බෑ අවුරුදු 76 ක් තිස්සේ මේ අය විදපු සැප.ජනතාව මත බදුබර පටවලා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories