2026 ජූලි 29 බදාදා, 05:06
නවතම පුවත්

ලෝක සාමයට බාධා – ඉන්දියාවෙන් මැදිහත්වීමක්!

ඉරානය සහ ඊශ්‍රායලය අතර උත්සන්න වෙමින් පවතින ආතතීන් පිළිබඳව ඉන්දියාව සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ. මෙම ගැටුම්කාරී තත්ත්වය තුළ සංයමයෙන් කටයුතු කරන ලෙසත්, මතභේද නිරාකරණය කර ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ගවලට එළඹෙන ලෙසත් ඉන්දියාව දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටී.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඉරානය සහ ඊශ්‍රායලය දියත් කරන ප්‍රහාර සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි. ඉන්දියාව දෙරට සමඟම සමීප හා මිත්‍රශීලී සබඳතා පවත්වන අතර, හැකි සෑම සහයෝගයක්ම ලබා දීමට සූදානම් බවද එම අමාත්‍යංශය පෙන්වා දෙයි.

ඉරානයේ සහ ඊශ්‍රායලයේ පිහිටි ඉන්දියානු දූත මණ්ඩල, එහි වෙසෙන ඉන්දියානු ප්‍රජාවන් සමඟ සම්බන්ධතා පවත්වමින් ඉදිරි කටයුතු සිදු කරන බවද පැහැදිලි කර තිබේ. කලාපයේ සිටින සියලුම ඉන්දියානු ජාතිකයින්ට ආරක්ෂිතව සිටින ලෙසත්, ආරක්ෂක උපදෙස් අනුගමනය කරන ලෙසත් උපදෙස් දී ඇති බව එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories