2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 12:21
නවතම පුවත්

එක්දින ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර ඇත.

ඒ තරඟ 3කින් සමන්විත එම තරඟාවලිය ඔක්තෝබර් 20 වනදා ආරම්භ වෙන අතර 23 වනදා සහ 26 වනදා ඉතිරි තරඟ දෙක පැවැත්වීමට නියමිතය.

තරඟ පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

ශ්‍රී ලංකා සංචිතය පහතින් දැක්වේ,

චරිත් අසලංක (නායක) 

පැතුම් නිස්සංක

අවිශ්ක ප්‍රනාන්දු

කුසල් මෙන්ඩිස්

කමිදු මෙන්ඩිස්

ජනිත් ලියනගේ

සදීර සමරවික්‍රම

නිෂාන් මදුෂ්ක

දුනිත් වෙල්ලාලගේ

වනිඳු හසරංග

මහීෂ් තීක්ෂණ

ජෙෆ්රි වැන්ඩසේ

චමිදු වික්‍රමසිංහ

අසිත ප්‍රනාන්දු

දිල්ශාන් මදුෂංක

මොහොමඩ් ශිරාස්

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories