2026 ජූලි 31 සිකුරාදා, 01:55
නවතම පුවත්

පෝස්ටර් ලක්ෂ හයක් කටවුට් 1500ක් පොලිසියෙන් ගලවලා.

ජනාධිපති ධූර අපේක්ෂකයන් වෙනුවෙන් අලවා තිබූ පෝස්ටර් හය ලක්ෂ විසිහත් දහස් තුන්සිය දහනවයක් මේ වන විට ඉවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ‘මව්බිම’ට පැවසීය.

පසුගිය අගෝස්තු 17 වන දා සිට සැප්තැම්බර් 16 දක්වා වූ මාසයක කාලයක තුළ එම කටයුතු සිදු කළ බව තල්දුව මහතා කීවේ ය.

එමෙන් ම, තවත් පෝස්ටර් දෙලක්ෂ හත්දහස් නවසිය විසිතුනක් පොලිස් භාරයට ගත් බව තල්දුව මහතා පැවසීය.

බැනර් 1507ක් ඉවත් කර ඇති අතර 1094ක් පොලිස් භාරයට ගෙන තිබෙන බව හෙතෙම සඳහන් කළේ ය.

පොලිසිය ඉවත් කර ඇති කටවුට් සංඛ්‍යාව 1,552ක් බව ත් තවත් කටවුට් 1,599ක් පොලිස් භාරයට ගෙන තිබෙන බව ත් ඔහු කීවේ ය.

දැන්වීම් හා පත්‍රිකා 7571ක් පොලිසිය ඉවත් කර ඇති බව ත් 10729ක් භාරයට ගෙන තිබෙන බව ත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

එම නීති විරෝධී පෝස්ටර්, දැන්වීම්, කටවුට් වැඩි ප්‍රමාණයක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බව ත් අවමයක් වාර්තා වන්නේ නැගෙනහිර පළාතෙන් බව ත් ඔහු කීවේ ය.

මෙම ඉවත් කිරීම් කටයුතු සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව 1500ක කම්කරුවන් පිරිසක් යොදාගත් බව නිහාල් තල්දුව මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories