2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 11:04
නවතම පුවත්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පරිපාලන නිලධාරීන්ට පුහුණුවක්

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට (SLEAS) අලුතින් බඳවාගත් නිලධාරීන් කාර්යක්ෂමව රාජකාරී කිරීමට සූදානම් කිරීමේ අරමුණින් ඔවුන්ගේ සේවා ව්‍යවස්ථාවට අනිවාර්ය වන සේවාරම්භක පුහුණුව මේ දිනවල සිදු කෙරේ.

අධ්‍යාපන පද්ධතියට එක්වන මෙම නව නිලධාරීන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය වන පරිදි ඔවුන් බලගැන්වීම මෙම පුහුණුවේ අරමුණ වන අතර, ඉදිරි අධ්‍යාපන පරිපාලනය ශක්තිමත් කිරීමට එය මනා පිටුබලයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම පුහුණු වැඩසටහනට විවෘත සහ සීමිත පදනම මත බඳවා ගත් නිලධාරීන් 500ක් පමණ සම්බන්ධ වී සිටිති. විවෘත පදනම මත බඳවාගත් නිලධාරීන් මේ දිනවල ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) නේවාසික පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වන අතර, සීමිත පදනම මත බඳවාගත් නිලධාරීන් මීපේ ගුරු පුහුණු මධ්‍යස්ථානයේ නේවාසික ආයතනගත පුහුණු වැඩසටහන් සම්පූර්ණ කරමින් සිටිති.

මෙම සේවාරම්භක පුහුණු වැඩසටහන මගින් නව නිලධාරීන්ගේ නවෝත්පාදනමය ශක්‍යතා, උසස් නායකත්ව ලක්ෂණ සහ පුළුල් ධාරිතා ශක්තිය වැනි පෞරුෂ ගුණාංග ඉහළ නැංවීම අරමුණු කරයි. එමගින් අධ්‍යාපන පද්ධතියේ පරිපාලන කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය ඉහළ මට්ටමකට ගෙන යාමට අපේක්ෂිතය.

මෙවැනි පුහුණු වැඩසටහන් මගින් අධ්‍යාපන පරිපාලන සේවයේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව වඩාත් ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒමටත්, සදාචාරවත් අධ්‍යාපන පරිසරයක් නිර්මාණය කිරීමටත් වැඩි ඉඩකඩක් සැලසෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories