2026 ජූලි 31 සිකුරාදා, 20:50
නවතම පුවත්

පාතාලයෙන් අර්ධ ශතකයක්!

වසරේ මේ දක්වා කාලය තුළ සිදුව ඇති වෙඩි තැබීම් 68න් 50ක්ම සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදුකර ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆෙඩ්‍රික් වුට්ලර් මහතා අනාවරණය කරයි. මෙම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 37 දෙනකු මියගොස් ඇති අතර, ඉන් 34ක්ම සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදුකරන ලද ඝාතන බව පොලීසිය පෙන්වා දෙයි. මෙම වෙඩි තැබීම් 68ට අදාළව සිදුකළ විමර්ශන මගින් වෙඩික්කරුවන් 24 දෙනෙකු සහ යතුරුපැදිකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීට අමතරව, මෙම ඝාතනවලට ආධාර අනුබල දීමේ චෝදනාවලට අදාළව තවත් සැකකරුවන් 150 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. පොලීසිය විසින් T-56 ගිනි අවි 23ක්, පිස්තෝල 46ක් සහ රිවෝල්වර 30ක් ද සොයාගෙන ඇති බව ඔහු පැවසීය. මෙම තොරතුරු පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී ඊයේ (ජූලි 14) පැවති මාධ්‍ය හමුවකදී ෆෙඩ්‍රික් වුට්ලර් මහතා විසින් හෙළි කරන ලදී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories