2026 ජූලි 29 බදාදා, 03:54
නවතම පුවත්

හැරීගේ දුවයි පුතයි ලංකාවේ බිස්නස් වාර්තා පොත අලුත් කරති

අභාවප්‍රාප්ත සුප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධනගේ පුත් හසිත ජයවර්ධන සහ බාල දියණිය ස්ටෂානි ජයවර්ධන පොදු ලැයිස්තුගත සමාගමක ලාබාලතම සභාපති සහ සභාපතිනිය බවට පත්වෙමින් මෙරට වාර්තා අතරට එක්වන බව විශ්ලේෂකයෝ පවසති.

මේවනවිට 35 වැනි වියේ පසුවන හසිත ජයවර්ධන Melstacorp PLC හි මෙන්ම ඩිස්ටිලරීස් සමාගමේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

40 හැවිරිදි ස්ටෂානි ජයවර්ධන Aitken Spence PLC හි සභාපතිනිය ලෙස පත්කර ඇත.

ඇය එම සමාගමේ සභාපතිධූරයට පත් පළමු කාන්තාව වන අතර 2013 දී ලාබාලතම අධ්‍යක්ෂවරිය ලෙස සමාගමට එක්ව තිබේ.

හසිත ජයවර්ධන එක්සත් රාජධානියේ කෙන්ට් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ගෞරව උපාධියක් ලබා ඇත.

ස්ටෂානි ජයවර්ධන එක්සත් රාජධානියේ ශාන්ත ජේම්ස් සහ ලුසී ක්ලේටන් විද්‍යාලයේ සහ කීල් විශ්වවිද්‍යාලයේ හා සිංගප්පූරුවේ කළමනාකරණ සම්මාන ආයතනයේ උපාධිධාරිනියකි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories