2026 ජූලි 29 බදාදා, 03:56
නවතම පුවත්

මැදපෙරදිග යුද උණුසුම තවත් වැඩි වෙයි

මැදපෙරදිග කලාපයේ යුද ගැටුම් තීව්‍ර වීමේ අවදානමක් උද්ගතව ඇත්තේ ඉරානය මෙන්ම ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයත් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන බවට නිවේදනය කිරීමත් සමගය.

ඒ අනුව මැදපෙරදිග කලාපයේ අමතර යුද නෞකා සහ ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට අමෙරිකාව පියවර ගන්නා බව පෙන්ටගනය පවසයි.

ඒ සතුරු ප්‍රහාරවලින් ඊශ්‍රායලය ආරක්ෂා කිරීම සඳහා සහාය දැක්වීමක් වශයෙනි.

එමෙන්ම අමතර බැලිස්ටික් මිසයිල වැළැක්වීමේ හැකියාව ඇති යුද නෞකාවක්ද යෙදවීමට අමෙරිකාව සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ ඊශ්‍රායල ආරක්ෂක ඇමති යොව් ගැලන්ට් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අමෙරිකාව මෙම තීරණයට එළැඹ ඇතැයි සඳහන් ය.

මේ අතර මැදපෙරදිග කලාපය තුළ වර්ධනය වෙමින් ඇති යුද උණුසුම මධ්‍යයේ ඊශ්‍රායලයේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය විශේෂ දැනුම්දීමක් සිදු කර තිබේ.

ඒ අනුව ඊශ්‍රායලයේ ඉන්දීය තානාපති කාර්යාලය ඉන්දීය ජාතිකයින්ට දැනුම් දෙන්නේ ගමන්බිමන්වලදී අතිශය ප්‍රවේශම් වන ලෙසය.

එමෙන්ම රට තුළ අනවශ්‍ය සංචාරවලින් වළකින ලෙසත් දැනුම්දී ඇත.

.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories