2026 ජූලි 25 සෙනසුරාදා, 17:09
නවතම පුවත්

ස්පාඤ්ඤයේ මගී දුම්රියක් පීලි පැනීමෙන් බිහිසුණු අනතුරක්

ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර ආසන්නයේදී සිදු වූ දරුණු මගී දුම්රිය අනතුරකින් දුම්රිය රියදුරෙකු මිය ගොස් තවත් පුද්ගලයන් 37 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබේ. විදෙස් වාර්තා සඳහන් කරන පරිදි, දුම්රිය පීලි පැනීමෙන් අනතුරුව අසල පිහිටි තාප්පයක ගැටීමෙන් මෙම බිහිසුණු විපත්තිය සිදුව ඇත.

අනතුරින් මියගිය මගීන් සංඛ්‍යාව පිළිබඳව මෙතෙක් නිශ්චිත තක්සේරුවක් ඉදිරිපත් වී නොමැති වුවද, සහන සේවා කණ්ඩායම් දුම්රිය තුළ සිරවී සිටි මගීන් බේරා ගැනීමට කඩිනම් පියවර ගෙන තිබේ. ඊසානදිග ස්පාඤ්ඤයට බලපා ඇති දැඩි හිම කුණාටු සහිත අයහපත් කාලගුණය මෙම අනතුරට ප්‍රධාන හේතුවක් වී ඇති බව ද වාර්තා වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories