2026 ජූලි 29 බදාදා, 08:30
නවතම පුවත්

අපරාධකරුවන්ගේ නීති විරෝධී වත්කම් ගැන පුළුල් විමර්ශන ඇරඹේ

සංවිධානාත්මක අපරාධකරුවන් 30කට ආසන්න පිරිසකගේ නීති විරෝධී වත්කම් පිළිබඳව පුළුල් විමර්ශන මාලාවක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

මෙම විමර්ශන, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ (Illegal Assets Investigation Division) මෙහෙයවීමෙන් සිදු කෙරෙනු ඇත.

මේ වන විටත් “කෙහෙල්බද්දර පද්මේ” නමැත්තාට අයත් එවැනි නීති විරෝධී දේපොළ කිහිපයක් හඳුනාගෙන තිබේ. ඒ අනුව, රුපියල් කෝටි පහක් වටිනා ගම්පහ, කෙහෙල්බද්දර ප්‍රදේශයේ පිහිටි පර්චස් 28ක ඉඩමක් පසුගියදා ක්‍රියා විරහිත කරන ලදී.

තවද, “ලොකු පැටී” නමැති අපරාධකරුට අයත් නීති විරෝධී දේපොළ කිහිපයක්ද මේ වන විට හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ (Prevention of Money Laundering Act) එම දේපොළ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories