2026 මැයි 21 බ්‍රහස්පතින්දා, 23:31
නවතම පුවත්

බංග්ලාදේශයේ ආගමික සහජීවනයට තර්ජනයක් වූ අමානුෂික ඝාතනය

බංග්ලාදේශයේ හින්දු ජාතික තරුණයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හත්දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් කළ බවට චෝදනා කරමින්, ඇඟලුම් කර්මාන්තශාලා සේවකයෙකු වූ 27 හැවිරිදි මෙම තරුණයාට පිරිසක් විසින් පහර දී පසුව සිරුරට ගිනි තබා ඇති බව වාර්තා වේ.

මෙම අවාසනාවන්ත සිදුවීම බංග්ලාදේශ රජය සහ එරට ආගමික කවුන්සිලය විසින් දැඩි ලෙස හෙළා දැක ඇත. ආගමික කවුන්සිලය පෙන්වා දෙන්නේ මෙවැනි ක්‍රියා රට තුළ පවතින වාර්ගික සහ ආගමික සහජීවනයට දැඩි තර්ජනයක් වන බවයි. බංග්ලාදේශය වැනි ශිෂ්ට සම්පන්න රටක් තුළ එවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට කිසිසේත්ම ඉඩක් නොමැති බව රජය අවධාරණය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ එරට පොලිසිය, වයස අවුරුදු 19ත් 46ත් අතර පසුවන පුද්ගලයින් හත්දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර සිද්ධිය මෙහෙයවූ ප්‍රධාන සැකකරුවන් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

නවතම පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයට දේශපාලන බලපෑම්
ජාතික නිවාස සංවර්ධන...
සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...

උණුසුම් පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයට දේශපාලන බලපෑම්
ජාතික නිවාස සංවර්ධන...
සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories