2026 ජූලි 29 බදාදා, 13:34
නවතම පුවත්

අවසන් මාස 3ට ඩොලර් බිලියන 3කින් ණය වැඩිවෙලා

2024 සැප්තැම්බර් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාව විසින් පියවීමට තිබෙන සමස්ත ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 103,705 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ තොරතුරු අනාවරණය කර ඇත්තේ, මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් 2024 තෙවැනි කාර්තුවට අදාළව නිකුත්කර ඇති ණය වාර්තාව (Debt Bulletin 2024 | Third Quarter) ඔස්සේය.

එම වාර්තාවට අනුව, 2024 දෙවන කාර්තුව අවසානයේ දී මෙම අගය සටහන් වී තිබුණේ ඩොලර් මිලියන 100,656 ක් ලෙසිනි.

ඒ අනුව, 2024 තෙවන කාර්තුව තුළ දී ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් මිලියන 3,049 කින් හෙවත් ඩොලර් බිලියන 3කින් වැඩි වී ඇත.

එහිදී දේශීය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 57,486 සිට ඩොලර් මිලියන 59,948 ක් දක්වා ඩොලර් මිලියන 2,462 කින් ද, සමස්ත විදෙස් ණය ඩොලර් මිලියන 37,552 සිට ඩොලර් මිලියන 38,268 ක් දක්වා ඩොලර් මිලියන 716 කින් ද ඉහළ ගොස් තිබේ.

මෙම කාර්තුව තුළ දී රජය විසින් ගෙන ඇති සහතිකකරණ ලද ණය ප්‍රමාණය ඩොලර් මිලියන 5,618 සිට ඩොලර් මිලියන 5,489 ක් දක්වා ඩොලර් මිලියන 129 කින් අඩු වී තිබීම විශේෂත්වයකි.

මේ පිළිබඳ සාරාංශයක් පහතින් දැක්වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories