2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:02
නවතම පුවත්

රජයට පවරාගත් උතුරේ ර් ඉඩම් ගැන ආණ්ඩුවේ ස්ථාවරය කියයි !

ආරක්ෂක හේතුන් සඳහන් කරමින් උතුරු පළාතේ රජයට පවරාගත් ඉඩම් දේශපාලන වාසි සඳහා භාවිතා කරමින් නිදහස් නොකරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා කියා සිටියේය.

ඉදිරිපත් කිරීමේදී ඔහු මෙම අදහස් දක්වනු ලැබුවේ ඊයේ (18) යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදීය.

එහිදී ඉඩම් ගැටළු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා හා අමාත්‍ය බිමල් රත්නායක මහතා අතර උණුසුම් කතාබහක් සිදුව, රැස්වීම දැඩි උණුසුමකට පත්වුණි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ පැවති මෙම රැස්වීමේදී, ඉලංකෙයි තමිල් අරසු කච්චෙයි මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා උතුරු පළාතේ ඉඩම් නිදහස් කිරීම ඇතුළු වැදගත් කරුණු කිහිපයක් එල්ල කළ බවද වාර්තා වෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories