2026 ජූලි 31 සිකුරාදා, 11:14
නවතම පුවත්

බස් ගාස්තු ගැන තීරණය දින 2ක් ඇතුළත

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තු සංශෝධනය කිරීමේ ගැටලුවට ඉදිරි දින දෙක තුළ විසඳුමක් ලැබෙනු ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, කොමිසම රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

සාමාන්‍යයෙන් වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජූලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණත්, ඉන්ධන මිලෙහි හදිසි සංශෝධනයත් සමඟ එය අද (01) ක්‍රියාත්මක නොකරන බව ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කළා.

ඉදිරි දින දෙක තුළදී ගන්නා තීරණය මගීන්ගේ අයවැයට කෙලින්ම බලපාන බැවින්, බොහෝ දෙනා මේ පිළිබඳව අවධානයෙන් සිටිනු ඇත. නව ගාස්තු සංශෝධනයක් සිදුවේද, නැතහොත් දැනට පවතින ගාස්තු එලෙසම පවත්වාගෙන යාවිද යන්න පිළිබඳව ඉදිරි දින දෙක තුළදී තීරණයක් ලැබෙනු ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories