2026 ජූලි 29 බදාදා, 15:45
නවතම පුවත්

කංජිපානිගෙන් දේශබන්දුට ජීවිත තර්ජන

පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගෙන් ජීවිත තර්ජන එල්ල විය හැකි බවට රාජකාරී අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පොලිිසිය අනතුරු අඟවා තිබේ.එමෙන්ම බුද්ධි නිලධාරීන් මගින්ද ඒ පිළිබඳව සනාථ කරමින් වාර්තාවක් පොලිස් මූලස්ථානයට යොමුකර ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
තනතුරෙහි රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගෙන් තර්ජන එල්ල විය හැකි බවට උසස් පොලිස් නිලධාරීන් දෙදෙනකු පොලිස්පතිවරයාගේ හෝකන්දර පිහිටි නිවසට පැමිණ ඔහු මුණගැසී මෙම දැනුම් කර ඇත.
දේශබන්දු තෙන්නකෝන් ඝාතනය කරන ලෙස විදෙස්ගතව සැඟව සිටින කංජිපානි ඉම්රාන් විසින් සිය සමීපතමයන්ට උපදෙස් ලබාදී ඇතැයි ද එම නිලධාරීන් දැනුම් දී ඇතැයි කියයි.

එමෙන්ම තනතුරෙහි රාජකාරී ආවරණ කටයුතු තහනම් කිරීමෙන් අනතුරුව තෙන්නකෝන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම හරහා ඔහුට ඇති ජීවිත තර්ජන පිළිබඳව තොරතුරු ඇතුළත් බුද්ධි අංශ වාර්තාවක් පොලිස් මූලස්ථානයට ලබාදී ඇතැයිද වාර්තා වේ.

එමගින් තොරතුරු අනාවරණ කර ඇත්තේ, යුක්තිය ඇතුළු මෙහෙයුම්වලින් තෙන්නකෝන් පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬපැවැත්වීමට කටයුතු කිරීම හේතුවෙන් වෙනත් පාතාල කල්ලි සාමාජිකයන්ගෙන්ද මරණ තර්ජන එල්ලවිය හැකි බවය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories