2026 ජූලි 31 සිකුරාදා, 10:06
නවතම පුවත්

අපරාධ කල්ලි පසුපස දූෂිත දේශපාලන කණ්ඩායම්

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න අද (22) පැවසුවේ මේ වනවිට මතුවෙමින් ඇති අපරාධ කල්ලිවල හැසිරීම පසුපස දූෂිත දේශපාලන කණ්ඩායම් සිටින බවයි.

ඔහු ප්‍රකාශ කළේ සංවිධානාත්මක අපරාධ කල්ලි මෙයෙවූ දූෂිත දේශපාලනය මෙන්ම මේ වනවිට ඉදිරියට යමින් ඇති විමර්ශන කටයුතු අඩපණ කිරීමට සූදානම්‍වන කණ්ඩායමක් රට අස්ථාවර කිරීම සඳහා කටයුතු කරන බවත් එම පුද්ගලයින් හඳුනාගෙන සිටින බව අවධාරණය කරන බවත්ය.

මේ පිරිස් ලඟදීම අත් අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂ අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න පැවසුවේය.

ලේකම්වරයා මෙසේ ද පැවසීය

” සංවිධානාත්මක අපරාධ කල්ලි අතර විශාල ගැටුම්කාරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියනවා. විවිධ කරුණු කරනා බලපලා තියනවා. කප්පම් ගැනීම් මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මෙතන දේශපාලනයකුත් සම්බන්ධයි. යම් කාල වකවානුවක විවිධ මට්ටමේ දේශපාලන සම්බන්ධයක් තිබුණා. මේ තත්ත්වය මතයි මේක උත්සන්න වෙලා තියෙන්නේ.

අලුත් කඩේ උසාවියේ දි ගණේමුල් සංජිව ඝාතනය සම්බන්ධව තොරතුරු ලැබුන වහාම වැඩ බලන පොලිස්වතිවරයා ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙලා එම ඝාතකයා හඹා යමින් ඔහුව කොටු කරගැනීමට අවශ්‍ය සැලසුම් සහ පිරිස් බලය ලබා දිලා පැය කීපයක් තුළ සැකකරු අත් අඩංගුවට ගත්තා. ඒ වගේම දකුණු පළාතේ මිද්දෙණිය ප්‍රදේශයේ ත්‍රිපුද්ගල ඝාතනයක් සිද්ධ වුනා. ඒ සම්බන්ධවත් ඒ අපරාධකරුවනුත් අත් අඩංගුවට ගත්තා. “

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories