2026 ජූලි 25 සෙනසුරාදා, 19:48
නවතම පුවත්

කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂක ප්‍රධානියෙක් රන් බිස්කට් තොගයක් සමඟ මාට්ටු !

රුපියල් මිලියන 210කට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් තොගයක් සඟවා ගෙන යාමට උත්සාහ කළ කටුනායක ගුවන්තොටුපොළේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියෙක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

54 හැවිරිදි සැකකරු මීගමුව කඳවල පදිංචිව සිටින අයෙකු වන අතර, ඔහු සිවිල් ගුවන් ආරක්ෂක සේවා සංවිධානයේ සභාපතිවරයාද වෙයි.

ඔහු කැරට් 24 රන් බිස්කට් 51ක් (කිලෝ 5.941) පාදවල සඟවා, විශේෂ වෙළුම්පටි ඔතා ගුවන් තොටුපොළේ විශේෂ පිටවීමේ මාර්ගයෙන් රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී, අද උදෑසන 6.50ට රේගු නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගත්තේය.

රන් බිස්කට් මෙම තොගය වෙනත් පුද්ගලයකු විසින් ඔහුට භාර දී ඇති බවත්, සැකකරු දීර්ඝ කාලයක් මෙවන් ජාවාරම් සිදුකර ඇති බවත් රේගු නිලධාරීන් සොයන බව පැවසේ.

සැකකරු රේගු අධිකාරිය සතුව තබාගෙන මේ වනවිට වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බවද වාර්තා වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories