2026 ජූලි 31 සිකුරාදා, 05:03
නවතම පුවත්

නව විදේස් ගමන් බලපත්‍ර ගැන දැනුම්දීමක්

ලබන සඳුදා සිට නව පාස්පෝට් නිකුත් කිරීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශකරයි.

ඒ ඔහු මේ බව ප්‍රකාශ කළේ, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද (15) දා  එක්වෙමින්.

විද්‍යුත් පාස්පෝට් ගෙන්වීම සඳහා ටෙන්ඩර් කැඳවලා, යම් කැබිනට් අනුමැතියක් අරන් තිබුණා. ඒ දිනවලට ඔවුන්ට එය දෙන්න අපහසු වෙලා තිබුණා. ඒත් එක්කම සාමාන්‍ය පාස්පෝට් එක්ක ලබාදෙන්න. එම ආයතනයටම කැබිනට් මණ්ඩලය ඒ අවසරය දෙන්න තීන්දු කරලා තිබුණා.

පාස්පෝට් හත් ලක්ෂ 50,000ක් ඒ ආයතනයෙන් ලබාගන්න තමා තීන්දු කරලා තිබුණේ. නමුත් ඒ මුද්‍රණ කටයුත්ත භාර වෙලා තිබුණේ ඊට පෙරාතුව පාස්පෝට් ලබාදීපු ආයතනයට. ඒ නිසා අපිට උසාවි යන්න සිදු වුණා. අවසානයේදී මීට කලින් පාස්පෝට් මුද්‍රණය කළ ආයතනය යම් මුදලකට මේ පාස්පෝට් මුද්‍රණය කරලා දෙන්න උසාවියේදී එකඟ වුණා.

මේ පාස්පෝට් ප්‍රශ්නය කෙටි කාලයේදී විසඳගන්න පුළුවන් කියලා හිතනවා. ලබන සෙනසුරාදා වෙනකොට ලංකාවට පාස්පෝට් ප්‍රමාණයක් ලැබෙනවා. සඳුදා ඉඳලා නව පාස්පෝට් එක නිකුත් කරනු ලබනවා.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories