මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන අපේක්‍ෂකයින් 8,888 දෙනෙකුගෙන් සක්‍රීයව මැතිවරණ ක්‍රියාවලියේ නිරත වන්නේදහසකටත් අඩු ප්‍රමාණයක් බව පැෆ්රල් සංවිධානය පවසයි.
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මාධ්‍ය හමුවේ මෙලෙස සදහන් කළේය.
කිසිදු දේශපාලන පදනමක් සහ දේශපාලන පරිචයක් නොමැති බොහෝ පිරිසක් මෙවර මහ මැතිවරණයට තරඟ කරන බව ද ඔහු පැවසිය.