2026 ජූලි 31 සිකුරාදා, 20:51
නවතම පුවත්

අවාරයේ සංචාරක ක්ෂේත්‍රය නංවන්න ජනාධිපතිගෙන් ක්‍රමෝපායික මැදිහත්වීමක්

අවාර සමයේදී ද සංචාරකයන් මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමු වී ඇත. ඊයේ (ජූනි 6) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

මෙම සාකච්ඡාවේදී, අවාර සමය තුළ ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමටත්, ඩිජිටල් අලෙවිකරණ ක්‍රමවේද හරහා ශ්‍රී ලංකා සංචාරක සන්නාමය ඉහළ නැංවීමටත් විශේෂ අවධානයක් යොමු විය. එසේම, සංචාරක කර්මාන්තයට අවශ්‍ය කුසලතා හා පුහුණුව ලබා දීමෙන් මානව සම්පත වැඩිදියුණු කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා කෙරිණි.
සංචාරක ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා, සංචාරක කර්මාන්තය ආශ්‍රිත සියලු අංශ ඒකාබද්ධ කරමින් ජනාධිපති කාර්යාලය මූලික කරගත් නව ඒකකයක් පිහිටුවීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories