2026 ජූලි 29 බදාදා, 03:38
නවතම පුවත්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජූලි 15ට පෙර

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (අ.පො.ස. සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල ජූලි 15 වන දිනට පෙර නිකුත් කරන බවත්, පිළිතුරු පත්‍ර ඇගයීම දැන් අවසන් අදියරට පැමිණ ඇති බවත් විභාග දෙපාර්තමේන්තුව පවසා තිබේ.මෙම වසරේ මාර්තු මාසයේ පවත්වන ලද සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 478,182 දෙනෙකු විභාගයට පෙනී සිටි අතර ඉන් 398,182 දෙනෙකු පාසල් අයදුම්කරුවන් බව දෙපාර්තමේන්තුව පවසයි.ප්‍රතිඵල පරීක්ෂා කිරීම සදහා ප්‍රතිඵල නිකුත් කල පසු අපේක්ෂකයින්ට පහත නිල වෙබ් අඩවි හරහා ඔවුන්ගේ ප්‍රතිඵල මාර්ගගතව පරීක්ෂා කළ හැකිය

  • ** http://www.doenets.lk
  • ** http://www.results.exams.gov.lk

ප්‍රතිඵල වෙත ප්‍රවේශ වීම සඳහා, අපේක්ෂකයින් ඕනෑම වෙබ් අඩවියක සපයා ඇති සෙවුම් ක්ෂේත්‍රයේ ඔවුන්ගේ විභාග අංකය ඇතුළත් කළ යුතුය.ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන විට මෙම වෙබ් අඩවිවල ඉහළ තදබදයක් අත්විඳිය හැකි බැවින්, ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතාවයක් භාවිතා කර ඉවසිලිවන්තව සිටීමට උපදෙස් දෙනු ලැබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories