2026 ජූලි 31 සිකුරාදා, 07:51
නවතම පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල්ගේ සහෝදරයා රිය අනතුරක් සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගෙන් island voice news අප කළ විමසීමකදී පැවසුවේ, පාර්ලිමේන්තු එමින් සිටියදී නාත්තංඩිය ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටීමෙන් අනතුර සිදුවූ බවයි. ඔහු තවදුරටත් පැවසුවේ, වරද කාගේද යන්න නොදන්නා බවයි. මන්ත්‍රීවරයාගේ සහෝදරයා රථයේ රියදුරු ලෙස කටයුතු කළ බවත් එමෙන්ම 65 හැවිරිදි පුද්ගලයකු මෙම අනතුරින් මියගිය බවයි තවදුරටත් පැවසුවේ.

මේ වනවිට මන්ත්‍රීවරයාගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු තවදුරටත් පැවසුවේ එම මොහොතේදී මන්ත්‍රීවරයා වාහනයේ නිදා ගෙන සිටි බවයි. එමෙන්ම මෙය සමාදානයෙන් විසඳා ගැනීමට ඔවුන් කටයුතු කරන බවද තවදුරටත් පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories