2026 මැයි 15 සිකුරාදා, 14:39
නවතම පුවත්

ලංකාවේ විදේශ ණය බිලියන 37යි මුදල් පිළිබඳ කාරක සභාව කියයි

ශ්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 37ක් බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේදී අනාවරණය විය. දේශීය මුදලින් එය රුපියල් ට්‍රිලියන 19.6 ක් පමණ වන බව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නිලධාරීන් විසින් කාරක සභාවට දැනුම් දෙන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණාත්මක තොරතුරු හෙළිදරව් වූ අතර, ණය ප්‍රමාණය සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන් විමසීම් සිදු කෙරිණි.

ණය ලබාගැනීම් සම්බන්ධ සමස්ත ක්‍රියාවලියම වර්තමානය වන විට රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය මගින් සිදු කෙරෙන බැවින්, ඒ සඳහා නිපුණතාවෙන් යුතු නිලධාරීන් බඳවාගැනීමේ දැඩි අවශ්‍යතාව කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී විශේෂයෙන් අවධාරණය කළේය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories