2026 ජූලි 31 සිකුරාදා, 20:09
නවතම පුවත්

වෘත්තීය ක්‍රියාමාර්ග හෙට සිට යළි අරඹනවා

තම වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවලංගු කළේ දිපාවලි උත්සවය හා තැපැල් ඡන්දය නිසා බවත් වෘත්තිය ක්‍රියාමාර්ගය හෙට (02 වැනිදා) සිට ක්‍රියාත්මක කරන බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසීය.

සිය උසස් වීම් හා බඳවා ගැනීම් ගැටලුවලට විසඳුම් නොදීම මත දුම්රිය ස්ථානාධිපතිවරුන් පෙරේදා (30 ) සවස 04.30 සිට ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම්, ආසන වෙන් නොකිරීම් ඇතුළු සේවාවලින් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි. ඒ වනවිට දිපාවලී උත්සවය වෙනුවෙන් මගීන්ට ආසන වෙන්කරදීම් සියල්ලම අවසන්ව තිබූ බවත් තම සංගමයට දමිළ ප්‍රජාවගෙන් මහජන විරෝධයක් මතු කිරීමේ අරමුණින් දුම්රිය මූලස්ථානය කන්කසන්තුරේ දක්වා අතිරේක දුම්රියක් දැමූ බවත් කී දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපතිවරයා ඒ හේතුව මතම තම වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවත් ප්‍රවාහන අමාත්‍යංශයත් එමගින් උත්සහ දරා තිබුණේ තම වැරදි යටගසා ගැනීම බවත් එම උත්සහායට හසු නොවී තම සංගමය ආරක්ෂිත උපක්‍රමයක් ලෙස වර්ජනය අවලංගු කළ බවද කීවේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories