2026 ජූලි 29 බදාදා, 11:22
නවතම පුවත්

මහින්දගේ කාලය තමහ් මෙ වකවානුවේ විශිෂ්ටම යුගය යැයි සිහිකළ නාමල්

රටේ උද්ධමනයට අනුපාතිකව රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීමට සිය රජයක් යටතේ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ලබාදිම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බවය.

වරකාපොළ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

“අද බොහෝ අය රාජ්‍ය සේවය පිළිබඳව මැතිවරණය ළංවෙද්දි සතුටින් කතා කරත් අපේ හාමුදුරුවනේ පහුගිය කාලයේ ම අපි දැක්කා රාජ්‍ය සේවය පිළිබඳ වෘත්තීය සමිතිවලට සලකපු විදිය. මහින්ද රාජපක්ෂ යුගය තමා මේ රටේ රාජ්‍ය සේවය ශක්තිමත් වුණේ. අද අපි විශ්වාස කරනවා රාජ්‍ය සේවය තුළ ගෞරවය ආරක්ෂා කරන ගමන් ජනතා සේවාවන්වලට තාක්ෂණය පරිවර්ථනය කරලා, ඒ පරිවර්ථනය වන තාක්ෂණයත් එක්ක ජනතා සේවාවන් තවදුරටත් පහසුකරනවා වගේම රටේ උද්ධමනයට අනුපාතිකව රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩිවෙන්න ඕනේ. මැතිවරණ වේදිකාවේ එක්කෙනෙකුට එක්කෙනෙක් නොදෙවෙනි පොරොන්දු දෙන්නේ. අපි පැහැදිලිවම බොරු පොරොන්දු දෙන්න අපි සුදානම් නෑ. උද්ධමනයට අනුපාතිකව දේශපාලිනක මැදිහත්වීමකින් තොරව රාජ්‍ය සේවක පඩි වැඩිකරනවා. රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය වැඩිකරන්න නම් දේශපාලන මැදිහත්වීමක් ඕනේ. රටේ ආර්ථිකයට දායකත්වය ලබාදෙන වෘත්තීය සමිති අපි ශක්තිමත් කරනවා. ඒ සඳහා වු වැඩපිළිවෙල අපි සතුයි.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories