2026 ජූලි 28 අඟහරුවාදා, 03:39
නවතම පුවත්

ආපදාවකදී ක්‍රියා කළ යුතු ආකාරය අපෙන් ඉගෙන ගන්න

රට ආපදාවකට මුහුණ දුන් අවස්ථාවක විපක්ෂය වැඩ කළ යුතු ආකාරය තමන්ගෙන් උගත යුතු බව අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

අමාත්‍යවරයාගේ අදහස්:

ආපදාවකදී විපක්ෂයක් වැඩ කරන්නේ කෙසේද..?

අප විපක්ෂයේ සිටියදී සුනාමි ව්‍යසනය රටට පැමිණි මොහොත… රතු තරුව හැසිරුණු ආකාරය… එපමණක් නොව රටේ ආපදා අවස්ථාවලදී රතු තරුව ක්‍රියාත්මක වූ ආකාරය අධ්‍යයනය කිරීම ඉතා වැදගත්ය.

මිනිසුන් වෙනුවෙන් අවශ්‍යම මොහොතේ ඒ වෙනුවෙන් ඉදිරිපත් වීම රතු තරුවේ මූලිකම කාර්යභාරයයි. මේ මොහොතේද එය එසේමය. එය අධ්‍යයනය කරන්න… අපි මෙයින් ජය ගන්නෙමු.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories