2026 ජූලි 29 බදාදා, 07:42
නවතම පුවත්

‘බටලන්දේ සාක්ෂි දෙන්න තවත් කණ්ඩායමක් සූදානමින්’- ටිල්වින් සිල්වා කියයි

බටලන්ද කොමිසමේ පවතින සාක්ෂිවලට අමතරව සාක්ෂි දෙන්න තව පිරිසක් සූදානම්ව සිටින බව ත් එම සාක්ෂි ලැබුණොත් රනිල් වික්‍රමසිංහ පමණක් නොව ඊට සම්බන්ධ වුණු බොහෝ දෙනෙකුට දඬුවම් විඳින්න සිදුවනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

කෙසේ නමුත්, ආණ්ඩුව මොන හේතුවක් නිසා හෝ මෙම නීතිය ක්‍රියාත්මක කිරීම වෙනස් නොකරන බව ලේකම්වරයා සහතික විය.

ඔහු පැවසුවේ, කවුරු කුමක් කිව්වත් ආණ්ඩුව නීතියට වැඩ කරන බවත් මඩ ගැසීමට හෝ පළිගැනීමට කටයුතු කිරීමක් කිසිසේත් ම සිදු නොවන බව ය.

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කටයුතුවලට මැදිහත් වීමෙන් පසු මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා මේ බව කීය.

ඔහු මෙසේ ද පැවසීය.

“බටලන්ද කොමිසම පත්කළේ අපි නෙමේ. චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ. ඒ වාර්තාව මේ තියෙන්නේ. ඒගොල්ලෝ හංගලා තිබුණු වාර්තාව. අපිට මඩ ගහන්න ඕනකමක් නෑ. කොමිෂන් වාර්තාවක් පමණයි තිබ්බෙ. ඒ කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. කාටත් බලා ගන්න පුළුවන්. විවාදයක් තියෙනවා.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories