2026 ජූලි 29 බදාදා, 03:28
නවතම පුවත්

සිරගතව සිටින පාතාල සාමාජිකයන් 556 ක් අධීක්ෂණයට !

බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ ජාල සම්බන්ධ පුද්ගලයන් 556 දෙනෙකු වර්තමානයේ අධීක්ෂණය යටතේ පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම අධීක්ෂණ මෙහෙයවන්නේ පොලිසිය සහ බුද්ධි අංශයන් එක් වීමෙන් මඟින් බවද ඇමතිවරයා අවධාරණය කළේ ය.

අමාත්‍යවරයා සඳහන් කළේ, 2025 වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධකරුවන් වෙතින් වෙඩි තැබීම් 103ක් සිදු වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් වෙඩික්කරුවන් 33 දෙනෙකු ඇතුළු සැකකරුවන් 322 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම, මේ වසරේ දී පොලීසිය භාරයට ගෙන ඇති නීති විරෝධී ගිනිඅවි 1,698 අතර T-56 ගිනිඅවි 58 ක් සහ පිස්තෝල 61 ක්ද ඇතුළත් බව ඇමති විජේපාල වැඩිදුරටත් කියා සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories