2026 ජූලි 25 සෙනසුරාදා, 18:31
නවතම පුවත්

ආසියානු විස්සයි විස්ස ඓතිහාසික තරඟයක් අද !

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය අද (12) ඩුබායිහිදී පැවැත්වේ.

මෙම දිවා රාත්‍රී තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වන අතර ‘A’ කාණ්ඩයට අයත් තරගයක් ලෙස පවත්වනු ලබයි.

ඉතිහාසමය වැදගත්කමක් ගෙනෙන මෙම තරගයේදී පාකිස්තානය සහ ඕමානය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මුල් වතාවට මුහුණට මුහුණ ගැසෙයි.

ICC හි පූර්ණ සාමාජික රටක් වන පාකිස්තානයට වසර 73කට වැඩි ජාත්‍යන්තර ක්‍රීඩා අත්දැකීම් තිබේ. ඔවුන්ගේ පළමු ටෙස්ට් තරගය 1952 දී ඉන්දියාවට එරෙහිව පැවැත්වුණි.

ICC අර්ධ සාමාජික රටක් වන ඕමානයට ජාත්‍යන්තර ක්‍රිකට් අත්දැකීම් මතුවී ඇත්තේ දශකයක් පමණයි. ඔවුන්ගේ පළමු ජාත්‍යන්තර තරගය 2015 දී ඇෆ්ගනිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ විස්සයි විස්ස තරගයකි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories