2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 15:34
නවතම පුවත්

අල්සාරි ජෝසෆ්ට තරග දෙකක තහනමක්

බ.ඉ. කොදෙව් එක්දින නායක ෂායි හෝප් සමගින් උණුසුම් වචන හුවමාරුවක පැටලුනු අල්සාරි ජෝසෆ්ට තරග දෙකක තහනමක් පැනවීමට කොදෙව් ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.එම ආයතනය පවසන්නේ අල්සාරිගේ හැසිරීම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආරක්ෂාකරන මූලික ආචාරධර්මයන්ට නොගැළපෙන බවයි. එනිසා එවැනි හැසිරීම් නොසලකාහැරිය නොහැකි තත්ත්වයේ වරදක් බව පවසයි.

එංගලන්තයට එරෙහිව අවසන් වූ තෙවැනි හා අවසන් එක්දින තරගයේදී ඇති වූ සිදුවීමක් මුල්කරගනිමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.එම තරගයේ 4වැනි පන්දුවාරයේදී පන්දුවට පහරදමෙින් සිටි එංගලන්ත පිතිකරු ජෝඩන් කොක්ස්ට පිටිය සැකසූ ආකාරය සම්බන්ධයෙන්
ජෝසෆ් හා නායක හෝප් අතර මෙම ආරවුල ඇතිවීමට මුල්වී ඇත.

කෙසේ නමුත් එම පන්දුවාරයේදී අල්සාරි ජෝසෆ්ට, කොක්ස්ගේ කඩුල්ල දවාගැනීමට හැකිවිය.එහෙත් ඔහු සිය සඟයන් සමගින් කඩුලු සැමරුමට එක් නොවූ අතර, ඒ අතරවාරයේදීද වචන විවාදයකට නිතර වී තිබේ.

අල්සාරිගේ එම හැසිරීමට කොදෙව් පුහුණුකරු ඩැරස් සැමී දැඩි ලෙස අප්‍රසාදය පළකළ අතර, ඒ හේතුවෙන් ඔහු පන්දුවාරය අවසන් වනවාත් සමගම අල්සාරි වහාම ක්‍රීඩාගාරයට කැඳවීමටද කටයුතු කළේය.නමුත් පසුව ඔහු නැවතත් පන්දු යැවීමේ නිතර විය.

මෙම තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලැබීමට බ.ඉ. කොදෙව් කණ්ඩායමට හැකි වූ අතර, ඒ සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයගැනීමටද කොදෙව්වන් සමත් විය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories