2026 ජූලි 29 බදාදා, 09:05
නවතම පුවත්

ඉඟුරු තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබූ වියළි ඉඟුරු තොගයක් සමඟ දෙදෙනෙක් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් සතුව තිබූ ඉඟුරු කිලෝ 500කට අසන්න ප්‍රමාණයක් සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේය.

මෙම සැකකරුවන් දෙදෙනා මහනුවර සහ ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඉඟුරු ප්‍රවාහනයට යොදා ගත් වෑන් රථය සමඟ සැකකරුවන් දෙදෙනා කටුනායක රේගුවට භාරදීමට පොලීසිය කටයුතු කර තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories