2026 අගෝස්තු 01 සෙනසුරාදා, 18:38
නවතම පුවත්

බයිඩන් හා ට්‍රම්ප් හමුව උණුසුම්

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් එකිනෙකා හමුවු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ධවල මන්දිරයේ දී මෙම හමුව සිදුව ඇති බවත් කතා බහ උණුසුම් මුහුණුවරක් ගත් බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඇමරිකානු ආණ්ඩුව වෙනස් වන විට බලය මාරු කිරීම සනිටුහන් කිරීමේ දිගුකාලීන සම්ප්‍රදායේ කොටසක් ලෙස ජෝ බයිඩන් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙම ආරාධනාව සිදුකර තිබේ.

කෙසේ වෙතත් එම සම්ප්‍රදායට පිටුපාමින් 2020 වසරේ දී බයිඩන් ජයග්‍රහණය කිරීමෙන් පසු ධවල මන්දිරයට බයිඩන්ට ආරාධනා කිරීමට ට්‍රම්ප් කටයුතු නොකළේය.

එහිදී ට්‍රම්ප් මැතිවරණය දූෂණයට ලක් වූ බවට ව්‍යාජ ප්‍රකාශයක් කරමින් එම අවස්ථාව මඟ හරින්නට විය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories