2026 ජූලි 29 බදාදා, 12:29
නවතම පුවත්

කොටහේනේදී තවත් මනුෂ්‍ය ඝාතනයක් – තරුණයෙක් කපාකොටා මරාදමයි

කොටහේන පොලිස් වසමට අයත් බ්ලූමෙන්ඩල් දුම්රිය ප්‍රදේශයේදී පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිසියට අනුව, මෙම සිදුවීම පෙබරවාරි 18 වැනි දින රාත්‍රියේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.

මූලික පරීක්ෂණවලින් හෙළිවන්නේ වින්දිතයා, ලද දුරකථන ඇමතුමක් මත තම බිරිඳ සමග බ්ලූමෙන්ඩල් ප්‍රදේශයට පැමිණ ඇති බවයි.

පසුව එම ස්ථානයේ සිටි පුද්ගලයකු ඔහුව වෙනත් ස්ථානයකට ගෙන ගොස් ඇති අතර, එහිදී යතුරුපැදිවලින් පැමිණි පිරිසක් ඔහුට තියුණු ආයුධවලින් පහර දී පළාගොස් ඇත.

ඝාතනයට හේතුව සහ සැකකරුවන්ගේ අනන්‍යතාව තවමත් අනාවරණය වී නොමැත.

මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වෙන තෙක් වින්දිතයාගේ දේහය එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇත.

කොටහේන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories