2026 ජූලි 29 බදාදා, 04:53
නවතම පුවත්

දෙයියන්දර රත් කළ ඝාතනය

තම දරුවා උදෑසන පාසලට රැගෙන යමින් සිටි බිරිඳව සැමියා විසින් කැත්තකින් පහරදී ඝාතනය කර තිබේ. 

අද (13) උදෑසන මාතර දෙයියන්දර අතපත්තුකන්ද මංසන්ධිය අසලදී මෙම සිද්ධිය ඇතිවී තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 42 හැවිරිදි දෙයියන්දර, පරපාමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි එක්දරු මවකි.

පසුගිය 11 වනදා ඇය සිය දරුවා පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළත් කළ ඇති අතර සිය දරුවා අද (13) උදෑසන පාසලට රැගෙන යමින් සිටියදී සැමියා මාර්ගයේ සැඟව සිට කැත්තකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බව පොලීසිය පවසයි.

ඝාතනය වූ බිරිඳ සහ සැමියා අතර ඇතිවූ අමනාපයක් හේතුවෙන් ඇය සිය මවගේ නිවසේ සිට ඇති අතර පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතුවන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

ඝාතනය සිදු කළ සැකකරු හඳුගල ප්‍රදේශයේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙකු වන අතර මේ වන තෙක් සැකකරු අත්අඩංගුවට ගෙන නොමැත.

දෙයියන්දර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories