2026 ජූලි 29 බදාදා, 19:50
නවතම පුවත්

තිදෙනෙකු සමඟ ග්‍රේටා ඊශ්‍රායලයෙන් පිටමං

ඊශ්‍රායල පියවර ගෙන ඇත්තේ ග්‍රේටා තුන්බර්ග් ඇතුළු දෙදෙනෙකු සහ මාධ්‍යවේදියෙකු එරටින් පිටුවහල් කිරීමට යි .

ග්‍රේටා , ගාසා තීරයට මානුෂීය ආධාර රැගෙන යමින් තිබූ නෞකාවක් ඊශ්‍රායල ග්‍රහණයට ගැනීමෙන් පසු එහි සිටි ප්‍රසිද්ධ දේශගුණික විපර්යාස පිළිබඳ සමාජ ක්‍රියාකාරිනියකි .

ඊයේ (09) ඉතාලියේ සිසිලියා දූපතේ සිට ග්‍රේටා තුන්බර්ග් ඇතුළු මානව හිමිකම් ක්‍රියාකාරීන්, යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ මාධ්‍යවේදීන් ඇතුළු 12 දෙනෙකුගේ කණ්ඩායමක් ගාසා තීරයට මානුෂිය ආධාර රැගෙන ගමන් ආරම්භකර තිබුණි.

පසුව එම ඊශ්‍රායල බලධාරීන් විසින් අදාළ නෞකාව ඊශ්‍රායල වෙරළට රැගෙන ගිය බවත් පසුව මාධ්‍ය වාර්තා පළ විය.

තුන්බර්ග් ඇතුළු කිහිප දෙනෙකු පිටුවහල් කිරීමට එකඟ වූවත් අනෙක් ක්‍රියාකාරීන් පිරිස පිටුවහල් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව එම පිරිසගේ නඩු විභාගය ඊශ්‍රායල අධිකරණය විසින් විභාග කිරීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

මේ අනුව ග්‍රේටා තුන්බර්ග් ඇතුළු දෙදෙනෙකු සහ මාධ්‍යවේදියෙකු පිටුවහල් කිරීමට එකඟ වී ඇති අතර ඔවුන් ස්වීඩනය බලා පිටුවහල් කිරීමට ඊශ්‍රායල බලධාරීන් පියවර ගෙන ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories