2026 ජූලි 31 සිකුරාදා, 09:50
නවතම පුවත්

අධ්‍යාපනයේ අරමුණ ගැන කියන අගමැතිනිය

ආර්ථික අවස්ථා අත්පත් කර ගත හැකි දරුපරපුරක් බිහිකිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය.

ඇය සඳහන් කළේ, ලෝකයේ දැනුම අත්පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා දරු පිරිස සූදානම් කිරීම මෙන්ම ආත්ම ශක්තියකින් හෙබි දරු පරපුරක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාව බවය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව කියා සිටියාය.

“මම හිතන්නේ අධ්‍යාපනයේ අරමුණ පුළුල් විදිහට අපි හිතන්න ඕනේ. අධ්‍යාපනයේ එකම අරමුණ රැකියා වෙළෙඳපොළට සූදනම් කරන එක නෙමෙයි. අපි ගොඩක් අය හිතනවා පාසල හෝ විශ්වවිද්‍යාලය තුළ සෘජුවම රැකියාවකට පුහුණු වෙන්න ඕනේ කියලා. අපි අධ්‍යාපනය හදන්න ඕනේ රැකියා වෙළෙඳපොළට සපයන පුද්ගලයා ගැන හිතලා විතරක් නෙමෙයි සමාජයට අවශ්‍ය මොනවගේ කෙනෙක්ද කියන එක ගැන අපි හිතන්නත් ඕනේ. තමන් ගැන විශ්වාසය තියෙන, විශ්වාසයෙන් ඒක සමාජයට ගිහිල්ලා හොයාගෙන යන්න පුළුවන් දැනුම හොයාගෙන යන්න පුළුවන්, දැනුම අත්අපත් කරගන්න පුළුවන්, අන්න එහෙම පුද්ගලයෙක් තමයි අපේ මේ අධ්‍යාපන ක්‍රමය තුළ බිහිකරන්න පුළුවන් වෙන්නේ. එතකොට එළියට ගිහිල්ලා තව කවුරු හරි කොහෙද මට රැකියාවක් දෙන්න කියලා බලාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ රැකියා අවස්ථාව සහ ආර්ථිකයට සහභාගී වෙන්න පුළුවන් විදිහ හදාගන්න පුළුවන් කෙනෙක් තමයි අපි නිර්මාණය කරන්නේ.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories