2026 ජූලි 29 බදාදා, 18:52
නවතම පුවත්

මත්තල ගුවන් තොටුපොළ ඉන්දු – රුසියා හවුල් ව්‍යාපාරයකට පැවරීම අර්බුදයක

මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළේ කළමනාකාරිත්වය ඉන්දු රුසියා හවුල් ව්‍යාපාරයකට පැවරීමට පසුගිය ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද ක්‍රියාමාර්ගයට නීතිමය බාධාවන් එල්ලවීම හේතුවෙන් සහ ශ්‍රී ලංකා බලධාරීහු ඊට බලපත්‍ර ලබාදීමට සූදානම් නොමැති බැවින් එය අත්හැර දැමීමට සූදානම් බව ආරංචි මාර්ග පවසයි.පසුගිය ආණ්ඩුව විසින් මෙම ගුවන් තොටුපළ කළමනාකරණය ඉන්දියාවේ Shaurya Aeronautics Pvt Ltd සහ රුසියාවේ Russia’s Airports of Regions වෙත ඒකාබද්ධව පැවරීමට තීරණය කළේය.

පසුව, එම වාණිජ ගිවිසුමේ කෙටුම්පත නිෂ්කාශනය සඳහා නීතිපතිවරයා වෙත යොමුකරන ලදී.සිවිල් ගුවන් සේවා අධිකාරී පනතට අනුව මෙරට ගුවන් තොටුපළ කළමනාකරණය කිරීමේ බලය ඇත්තේ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (පෞද්) සමාගමට Airport and Aviation Services (Pvt) Ltd (AASL) පමණි.

වාර්තා සඳහන් කර ආකරයට මත්තල ගුවන් තොටුපළේ කළමනාකාරිත්වය විදේශ ව්‍යාපාරයකට පැවරීමට ශ්‍රී ලංකාව මේ මොහොතේ උනන්දු වන්නේ නැත.ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමේ විකල්ප ආකෘතිය පිළිබඳව නව රජය තීරණය කරනු ඇත්තේ මහ මැතිවරණයෙන් පසුව බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.චීනයේ මූල්‍ය ආධාර මත මෙම ගුවන් තොටුපොළ ඉදිකර ඇත්තේ චීනය විසින් ඉදිකරන ලද හම්බන්තොට වරායට යාබදවය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories