2026 ජූලි 31 සිකුරාදා, 23:07
නවතම පුවත්

ඇණහිටි සූර්ය විදුලිබල ව්‍යාපෘති 100ක් යළි අරඹයි

විවිධ හේතු මත අතරමග ඇණහිට ඇති සූර්ය විදුලිබල ව්‍යාපෘති 100ක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ, එමගින් මෙගාවොට් 500ක ධාරිතාවක් මේ වසර තුළ ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති බවයි එමෙන්මමෙගාවොට් 10 දක්වා වූ සූර්ය විදුලි ව්‍යාපෘති ඒ අතර වේ.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එම ව්‍යාපෘති සඳහා අවසර ලබාදීමේ ලිපි ගොනුවල අඩුපාඩු ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් ඒවා ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීමට නොහැකි වී ඇති බවයි.

මේ අතර මෙගාවොට් 4000ක ධාරිතාවක් සහිත සූර්ය විදුලි ව්‍යාපෘති 49 කට අවසර ලබාදීම සම්බන්ධයෙන් ද මේ වනවිට සලකා බලමින් සිටින බව අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

වැඩිදුරටත් අමාත්‍යංශය සඳහන් කළේ ඒ සඳහා කමිටුවක්ද පත් කර ඇති බවයි.

මේ අතර සූර්ය විදුලි ව්‍යාපෘතිවලින් විදුලි ඒකකයක් මිලදී ගැනීමේ මුදල සම්බන්ධයෙන් එකඟතාවයට පැමිණීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories