2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 16:02
නවතම පුවත්

මිචෙල් ස්ටාක් සහ අසිෆ් අලි විස්සයි විස්ස පිටියට සමුදෙයි !

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෙකු වන මිචෙල් ස්ටාක් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබේ. ඔහු විස්සයි විස්ස තරග 65ක් තරග කොට ඇති අතර, 2024 ලෝක කුසලානයේදී අවසන් වරට ඕස්ට්‍රේලියාව නියෝජනය කළේය.

ස්ටාක් මෙම තීරණය ගත්තේ 2027 එක්දින ලෝක කුසලානය සහ අරමුණු කර ඇති ඉදිරි ටෙස්ට් තරග මාලාවන් සඳහා වැඩි ප්‍රමුඛතාවයක් ලබා දීමට ය. එසේම, පාකිස්තාන මැදපෙළ පිතිකරුවකු වන අසිෆ් අලි ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමේ තීරණය ගෙන ඇත. වයස 33ක අසිෆ් අලි දේශීය ක්‍රිකට් තරගවලට සහ ලොව පුරා පැවැත්වෙන ෆ්රැන්චයිස් ලීග් තරගවලට දිගටම සහභාගි වන බව දන්වා ඇත.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories