2026 ජූලි 27 සඳුදා, 16:26
නවතම පුවත්

තුන්කොන් සටනට ශ්‍රී ලංකාව නොවැම්බරයේ පාකිස්තානයට !

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන නොවැම්බර් මාසයේ පාකිස්තානයේදී පැවැත්වෙන එක්දින තරගාවලියක් සහ විස්සයි විස්ස තුන්කොන් තරගාවලියකට සහභාගීවීමට නියමිතය. තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය නොවැම්බර් 11 වැනිදා ආරම්භ වන අතර, නොවැම්බර් 19 වැනිදා සිට විස්සයි විස්ස තුන්කොන් තරගාවලිය ක්‍රියාත්මක වේ.

පාකිස්තානු ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙම විස්සයි විස්ස තුන්කොන් තරගාවලියට ශ්‍රී ලංකාව හා පස්කිතානයට අමතරව ඇෆ්ගනිස්තානය ද සහභාගී වේ. තරග සියල්ල රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගරවල දී පැවැත්වීමට නියමිත අතර, එක්දින තරග තුනම සහ තුන්කොන් තරගාවලියේ පළමු තරගය රාවල්පිණ්ඩිහි දී පැවැත්වේ. ඉතිරි තරග සියල්ල ලාහෝර්හි දී පැවැත්වෙන අතර, අවසන් මහ තරගය නොවැම්බර් 29 වැනිදා ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පවැත්වීමට නියමිත ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories