2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 05:42
නවතම පුවත්

ඉරානයට රික්ටර් මාපක 5.1 ක ප්‍රබල භූමිකම්පාවක්

උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1ක ප්‍රබල භූමිකම්පාවක් ඊයේ (ජුනි 20) රාත්‍රියේ සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) වාර්තා කරයි.
ඉරාන මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම භූමිකම්පාව සෙම්නාන් පළාතේ සිට කිලෝමීටර් 37ක් (සැතපුම් 23ක්) නිරිත දෙසින්, කිලෝමීටර් 10ක (සැතපුම් 6ක) ගැඹුරකින් සිදුව තිබේ.
මෙම භූමිකම්පාවෙන් සිදුව ඇති හානිය පිළිබඳව මෙතෙක් විදෙස් වාර්තා කිසිවක් සඳහන් කර නැතත්, සෙම්නාන් පළාතේ සෝර්කේ නගරය අවට ප්‍රදේශයට මෙහි කම්පනය දැඩිව දැනී ඇති බව වාර්තා වේ. එපමණක් නොව, සෝර්කේ සිට කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටි ඉරානයේ අගනුවර වන ටෙහෙරානයටද මෙම කම්පනය දැනී තිබේ.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories