2026 අගෝස්තු 01 සෙනසුරාදා, 18:38
නවතම පුවත්

පස්වරු 2 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම මේ වනවිටත් පැවැත්වෙයි.

අද (14) උදෑසන 7ට දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී ඡන්ද විමසීම ආරම්භ වූ අතර, එය පස්වරු 4.00 දක්වා පැවැත්වේ.

ඒ අනුව අද පස්වරු 2 වන විට දිස්ත්‍රික්ක අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහත අයුරින් වේ.

ගම්පහ – 52%
කළුතර – 45%
මහනුවර – 50%
මාතලේ – 55%
නුවරඑළිය – 60%
ගාල්ල – 49 %
මාතර – 50%
හම්බන්තොට – 48%
යාපනය – 42%
කිලිනොච්චිය – 46.1%
මුලතිව් – 50%
මන්නාරම – 55%
බදුල්ල – 54%
රත්නපුර – 55%
කෑගල්ල – 50%
මඩකලපුව – 47%
දිගාමඩුල්ල – 42%
ත්‍රිකුණාමලය – 51%
කුරුණෑගල – 38%
පුත්තලම – 41%
අනුරාධපුරය – 52%
පොළොන්නරුව – 51%
මොනරාගල – 47%

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories