ආපදා හේතුවෙන් බිඳ වැටුණු විදුලිය සැපයුමෙන් 85%ක් මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය (CEB) පවසයි.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ, සෙසු බිඳ වැටීම් ද කඩිනමින් පිළිසකර කරන බවයි.