2026 ජූලි 31 සිකුරාදා, 07:47
නවතම පුවත්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගෝල්ඩන් ඩෝම් සැලසුම

ගෝල්ඩන් ඩෝම් නම්, ඊශ්‍රායල ආරයේ මිසයිල ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීමට වන සැලසුමක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනාවරණය කළේය.
මේ ගුවන් ආරක්ෂණ පද්ධතිය වසර තුනකදී ඉදිකිරීමට සැලසුම්ගත කර ඇත. එසේම මෙයට ඇමෙරිකානු ඩොලර් බිලියන 175ක ප්‍රිවැයක් වැයකිරීමට නියමිත බව ට්‍රම්ප් පැවසුව ද කොංග්‍රසය ගණන් බලා ඇත්තේ, ඊට ඇමෙරිකානු ඩොලර් බිලියන 500කට ආසන්න වනු ඇති බවයි .

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපති,

“අමෙරිකානු භූමිය විදෙස් මිසයිල ප්‍රහාරයකින් ආරක්ෂා කරගන්න නවීන මිසයිල ආරක්ෂණ පද්ධතියක් සකස් කරන බවට මැතිවරණ ව්‍යාපාරය අතර මම පොරොන්දු වුණා. එහි කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වුණාම ලෝකයේ අනෙක් කොනේ සිට හෝ අභ්‍යවකාශයේ සිට හෝ පැමිණෙන මිසයිලයකින් වුවත් රට ආරක්ෂා කිරීමට ගෝල්ඩන් ඩෝම් පද්ධතියට හැකියාව පවතිනවා. ඔබ දන්නා පරිදි ඊශ්‍රායලයේ පද්ධතිය සැකසීම අපි සහාය දුන්නා. එය අති සාර්ථකයි. අපි සතුව දැන් ඊටත් වඩා දියුණු තාක්ෂණයක් පවතිනවා”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories