2026 ජූලි 29 බදාදා, 08:30
නවතම පුවත්

ග්‍රෙගරි වැවට කඩා වැටුණු ගුවන් යානය ගොඩගැනීමේ මූලික උත්සාහයන් අසාර්ථක වෙයි

නුවරඑළිය ග්‍රෙගරි වැවට පසුගිය 07 වනදා කඩා වැටුණු පෞද්ගලික සමාගමකට අයත් සෙස්නා (Cessna) වර්ගයේ සැහැල්ලු ගුවන් යානය ගොඩගැනීමට ඊයේ (08) දින දරන ලද උත්සාහයන් අසාර්ථක වී තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, පවතින දුෂ්කරතා හේතුවෙන් යානය ගොඩගැනීම සඳහා වෘත්තීය කිමිදුම්කරුවන්ගේ (Master Divers) සහය ලබා ගැනීමට තීරණය කර ඇති බවයි.

සිවිල් ගුවන් සේවා අධිකාරිය, ගුවන් හමුදාව, නුවරඑළිය පොලිස් ජීවිත ආරක්ෂක බලකාය සහ ප්‍රදේශයේ බෝට්ටුකරුවන් එක්ව දැඩි අයහපත් කාලගුණය මධ්‍යයේ මෙහෙයුම් ක්‍රියාත්මක කළද, යානය වැවෙන් පිටතට ගැනීමට මෙතෙක් නොහැකි වී ඇත. අනතුර හේතුවෙන් ගුවන් යානයට දැඩි අලාභහානි සිදුවී ඇති බවද වාර්තා වේ.

මේ අතර, අනතුරින් තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගුවන් නියමුවන් දෙදෙනා සුවය ලබා ඊයේ (08) රෝහලෙන් පිටව ගිය බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය. සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories