2026 මැයි 15 සිකුරාදා, 15:23
නවතම පුවත්

ශ්‍රී ලංකා සිම්බාබ්වේ දෙවන විස්සයි විස්ස අද !

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (6) හරාරේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.00ට ආරම්භ වීමට නියමිතය. පළමු තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට තරගාවලියේ 1-0කින් පෙරමුණ ගෙන සිටින අතර, අද තරගය ද ජය ගැනීමට සමත් වුවහොත් තවත් තරගයක් ඉතිරිව තිබියදීත් තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට හැකි වනු ඇත. අදට නියමිත තරගය, සිම්බාබ්වේ දේශයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු ද්විපාර්ශ්වීය විස්සයි විස්ස තරගාවලියට අයත් වීම ද මෙහි විශේෂත්වයක් උසුලයි.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories