2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 15:29
නවතම පුවත්

රාජ්‍ය කළමනාකරණ අණපනත් පහ පිළිබඳව දයාසිරි වැනි උගත් නීතීඥයන් සමඟ සාකච්ඡා කිරීම වැදගත්

රාජ්‍ය සේවක දැවැන්ත වැටුප් වැඩිවීමට එරෙහි ප්‍රචාරණයන් පිලිබඳ රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවතී විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.2048 වනවිට දුප්පත්කම පිටුදැක ජනතාව උසස් තත්ත්වයකට ගෙන ඒම සඳහා ඒකපුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 20,000 ඉක්මවන තත්ත්වය ඇති කර ගැනීමට ගමන් කළ යුතු ආර්ථික වැඩපිළිවෙළ නීතියක් බවට පත් කර තියෙනවා. වැරදි මැඬපැවැත්වීමට දූෂණ විරෝධී පනතක් සම්මත කර තිබෙනවා. මින්පසු කවුරුන් මේ රටේ ජනාධිපති වුවත් ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරනවා නම්, පාර්ලිමේන්තුවේ සම්මත කළ නීතියට ගරු කරනවා නම් රාජ්‍ය කළමනාකරණයේදී ප්‍රධාන පනත් පහක නියමයන් පිළිපැදිය යුතු වෙනවා. සල්ලි අච්චු ගහන්න බැරි ශ්‍රී ලංකා මහ බැංකු පනත, අවශ්‍ය ලෙස ණය ගන්න බැරි ණය පාලන පනත, කැමැති කැමැති ලෙස අය-වැය හදන්න බැරිවෙන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත, ආර්ථික ප්‍රතිපත්තියේ ගමන් කළ යුතු දිසාව ආර්ථික පරිවර්තන පනත, දූෂණ විරෝධී පනත කියලා පංචායුධයක් පාර්ලිමේන්තුව විසින් සකස් කරදී තිබෙනවා ජනතාවගේ ආරක්ෂාවට.

රටේ ජනතාව දේශපාලන වශයෙන් මේ වේලාවේ තීරණාත්මක අවස්ථාවක ඉන්නේ. කුමන දේශපාලන පක්ෂයකට අයිති වුණත්, කුමන දේශපාලන මතයක් දැරුවත්, රට කතා කළ යුත්තේ මේ රට නිදහසින් පසුව දරුණුම අගාධයට වැටී තිබූ අවස්ථාවේදී එයින් බේරී ඊට පසුව රට තිබූ තැනින් හුස්ම ගන්න තබන තත්ත්වයට පත් කර නැවත එවැනි තත්ත්වයක් ඇති නොවෙන්න සෑම මනුෂ්‍යයෙක්ම කතා කළ යුතුයි. දයාසිරි ජයසේකර මහතා වැනි උගත් නීතිඥයන් සමඟ මේ අණපනත් පහ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම තමයි වැදගත් වන්නේ. ඉහත සඳහන් කළ පනත් පිළිබඳව අපි සාකච්ඡා කරමු. එකතු වෙමු. ඒ සඳහා සියලුම දේශපාලන නායකයන්ට ආරාධනා කරනවා.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories